Advertisement


පිච්චුවේ මිනී පෙට්ටි 181ක් බවත් මේ වනවිට කොවිඩ් ආසාදික මරණ 39ක් භූමදානය සිදු කර ඇති බවත් ආණ්ඩුව තමන්ට සහාය දුන් බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නැගනෙහිර හිටපු ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඔට්ටමාවඩි හි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් නසීර් අහමඩ් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවට සහාය පලකරමින් ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු අතර සිටි මන්ත්‍රීවරයෙකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements