Advertisement


 වර්තමාන අරුත්සුන් රසය වෙනුවට අතීතයේ සුවඳ යළිත් ගෙන එන මහ වාහල

එකල රජදවස රජු හා ප්‍රභූවරුන් සතුටු කිරීම පිණිස කවි, විරිදු, ප්‍රශස්ති ගයනා කර ඇත. මහනුවර යුගයේ ජීවත්වූ සුප්‍රකට හිටවන කවි කාරයන් දෙදෙනෙකු වන ලෝකුරු නයිදේ හා මුදුන්කොටුවේ රාළ යන දෙදෙනා රජුගේ හිත දිනා ප්‍රකට වුයේ එකෙකු විසින් අනෙකාට කවියෙන් උපහාසාත්මකව ඇනුම්පද කීම කරන කොට ගෙනයි. මෙම ඇනුම්පද කීම "පරවුහු කීම" ලෙස හදුන්වනවා.

හටවන කවි ගයනා කරලියේ පරවුහු කවි 02ක් මූලාශ‍්‍ර කරගෙන නව පරපුරේ සම්මානනීය ගේය පද රචක අසංක රුවන් සාගර විසින් ඉතා අපූ රුවට රචනා කර ඇති මෙම ගීතය සදහා ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා විසින් සංගීතය මුසුකොට තියෙන සිංහල සංගීත වංශ කථාවට අලූතෙන්ම එක්වන ගීතය තමයි මහා වාහල. මහ වාසල සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා නව ජවයකින් යුතු රන් මැණිකේ, කිරිල්ල්යේ, නිදා නොනිදා වැනි අරුත්බර නව නිර්මාණ රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කල නව පරපුරේ ගායක ඉන්දික තිරාණගම සමන්ත පෙරේරා සමග එක්ව හඬ මුසු කොට "මහා වාහල" වෙනස් අයුරක ගීතයක් ඔබ වෙත තිළින කර ඇත.

එම ගිතය පහතින්


 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements