Featured News

Video Gossip

Advertisement


මේ රටේ වැඩියෙන්ම වනාන්තර විනාශ කරන්නේ ව්‍යාපාරිකයන් විසින් බවත් පසුව ඔවුන්ම වනාන්තර සුරකිමු යයි පුවරු ඔසවාගෙන සිටින බවත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා පවසයි. GOSSIP GOSSIP LANKA

මේ රටේ වැඩියෙන්ම කැලෑ කපා ඇත්තේ ඩී එස් සේනානායක මහතා සහ ගාමිණී දිසානායක මහතා බව ද ඔහු සඳහන් කළේ ය.

පරිසර විනාශය යයි අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් අසත්‍ය බෝ ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි. . GOSSIP GOSSIP LANKA

නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් උත්සවයට සහභාගි වූ විහාරාධිපති හිමි නමක් විසින් ආසන්න භූමියක් පෙන්වා කියා සිටියේ කලින් එහි පැවති වනාන්තරය හෙලි කර කෙසෙල් වගාවක් පවතින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements