Advertisement


පිලිකාකාරක සහිත පොල්තෙල් කිලෝ දෙලක්‍ෂ හැට දාහක් මේ වන විට රට පුරා බෙදා හැර ඇතැයි පාරම්පරික පොල්තෙල් නිශ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා සදහන් කරයි. GOSSIP GOSSIP LANKA
විශේෂයෙන් සුපිරි වෙලද සැල්වල ඇති බෝතල්කල පොල්තෙල් එම විෂකාරක සහිත ඒවා යයිද ඒ මහතා පවසයි.

ලංකාවට විදේශයෙන්ගෙන් පොල්තෙල් ගෙන්වන්නේ නැති බවත් ගෙන්වන්නේ ආදේශක බවත් පවසන ඔහු මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි වංචාවට සම්බන්ධ සමාගම විසින්ම යයිද කියා සිටී. . GOSSIP GOSSIP LANKA

මෙහි පිලිකාකාරක නැතැයි ප‍්‍රමිති ආයතනය විසින් ව්‍යාජ සහතිකයක් පවා නිකුත් කර ඇති බවත් පවසන ඔහු රට ඇත්තේ බරපතල අනතුරක යයිද පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙම පොල්තෙල් බෙදාහැර ඇති ප‍්‍රදේශ, සුපිරි වෙලද සැල්වල බෝතල් කර ඇති ආකාරය ගැනද ඒ මහතා එහිදී හෙලි කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements