Advertisement


පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.
නමුත් මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නැතැයි උන්වහන්සේ සඳහන් කළහ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ ඕනෑවට එපාවට උඩින් පල්ලෙන් බවද එහිමියෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු තුමන් මේ බව සඳහන් කළහ.


 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements