Advertisement

නීල දෑසේ ගීතයේ වීඩියෝවේ රඟපෑ නර්මදා යාපා දරුවන් සමග ගෙවන තනිකඩ ජීවිතේ

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ නිවේදනයෙන් මෙන්ම නිරූපණයෙන්ද රසික හදවත් දිනාගත් තරුවක් කිව්වොත් වැරදි නැහැ.  . GOSSIP GOSSIP LANKA

හිරු ටී.වී ජයපිට ජය වැඩසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇය, ඒ දා වගේම අදත් ගොඩක් ජනප්‍රිය රොමේෂ් සුගතපාල සහ ලක්ෂාන් ගයනා කල ‘නීල දෑසේ’ කියන ගීතය  ගීතයේ මියුකිස් වීඩියෝවේ  රඟපෑ නර්මදා යාපා අබේවර්ධනත් ඒ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. 

නර්මදා කියන්නේ ගොඩක් සුන්දර කාන්තාවක්. 2018 වසරේ ලංකාවේ විවාහක රූ රැජින කිරුල දිනුවෙත් ඇයයි. ඒ වගේම ටීවී දෙරණ නාලිකාවේ මුල් කාලීන සාමාජිකාවක්ද වෙනවා. එමගින් නිරුපිකාවක් නිවේදිකාවක් වගේම නිලියක් ලෙස නර්මදා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත්තා.. GOSSIP GOSSIP LANKA

නර්මදා පළමුවරට විවාහ වෙන්නේ ජනක සමග. 

ඇයට විවාහක රූ රැජින කිරුල දිනන්න උදවු කරලා තියෙන්නෙත් ජනක විසින්. ජනක සමග වසර හතරක විවාහ දිවියක් ගත කරපු නර්මදා නීතිමය වශයෙන් ඔහුගෙන් වෙන්වෙනවා. . GOSSIP GOSSIP LANKA

ඉන්පසු ඇය විවාහ වෙන්නේ කායවර්ධන ශිල්පියෙක් සමගින්. ඉන්පසු ඇය එම කායවර්ධන ශිල්පියාගෙනුත් වෙන් වෙනවා. පළමු විවාහයෙන් සහ දෙවන විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටින නර්මදා දැන් දරුවන් දෙදෙනා සමග තනිවමයි ජීවත්වෙන්නේ. 






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements