Featured News

Video Gossip

Advertisement


දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් මෙවර සිරස තරු අවුරුදු සිත්ගන්නා අංග රැසකින් සමන්විත ඉතා මනරම් අවුරුදු උත්සවයක් බව කලාකරුවෝ බොහෝ දෙනෙක් පවසනවා.

අවුරුදු ජන ක්‍රීඩා සහ ජන නැටුම් කලාකරුවන්ගේ විනෝදකාමී රංගනයන් ඇතුළත් විචිත්‍රවත් අවුරුදු උත්සවයක් මෙවර සිරස රූපවාහිනිය විසින් සීදුව රැම්සිස් හෝටලයේ දී පවත්වන ලදී. කලාකරුවන් 70වකට ආසන්න ප්‍රමාණයක් සහභාගිත්වයෙන්

පැවති මෙම අවුරුදු උළෙල තූල ගෘහස්ථව පැවැති කොට්ටා පොර තරඟය කඹ ඇදීමේ තරගය බොහෝදෙනෙකුගේ දැඩි අවධානයකට යොමුවිය. විනෝදයෙන් සතුටෙන් පිරුණු රසමුසු විනෝද ක්‍රීඩා සමග අවුරුදු දවසේ (14) උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පුරා පැය හතරක් සිරස තරු අවුරුදු සිරස රූපවාහිනියෙන් මෙවර විකාශය වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements