Advertisement


බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එමගින් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද යන්න තීරණය කිරීම ගැන මාස තුනක් ගත වුවත් අලුත් මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට ගතවූයේ පැය ගණනක් බවයි.

අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්නැයිද ඔහු එමගින් කියා සිටී.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements