Featured News

Video Gossip

Advertisement


සුළු පරිමාණයෙන් කසිප්පු ව්‍යාපාරය කරන්නේ ඔවුනට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

සතිඅන්ත ලංකාදීප පුවත්පත වෙත ඔහු මෙසේ අදහස් පල කරයි.
‘මහා පරිමාණයෙන් කුඩු හෝ කසිප්පු ජාවාරම් කරන අයට ඒවා කරන්නේ මුදල් යහමින් හම්බ කරන්න. සුළුවට කසිප්පු ව්‍යාපාරයෙ යෙදෙන අය ඒක කරන්නේ වෙන ජීවත්වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා. ඒ අය අල්ලලා කූඩු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ අයට වෙන ආදායම් මාර්ගයක් හදල දුන්නොත් ඔය ජාවාරම් වලින් මිදෙනවා. ඒක තමයි ඇත්ත. අපි නැති කරන්න ඕන හේතුව එහෙම නැතුව ඵලය නෙවෙයි’
GOSSIP GOSSIP LANKAArundika Fernando

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements