Advertisement


කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන්නයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

ඔහු මෙසේ දැනුම් දෙන්නේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාටයි.

මුත් පොලිස් අධිකාරිවරයා ඊට එකඟ නොවී පෙන්වා දී ඇති දෙන්නෙ කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් සිදු කිරීමට නොහැකි බවත් එය නීතියෙන් කළ නොහැක්කක් බවත්ය.

ඒ සම්බන්ධයෙන් හඬපටයක් දෙරණ නාලිකාව විසින් විකාශය කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements