අතිශය පුද්ගලික හේතුවකට මං සිරසෙන් අස්වූනේ - ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක වූ කිංස්ලි රත්නායක කියන කතාව [ HARI TV VIDEO ]
gossip
,
gossip lanka
,
HARI TV
,
mini-gossip
,
News
,
video
තමන් වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.
කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot
