Advertisement

Mrs.Sri Lanka යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ

දේශපාලනයට එන බව කියයි

නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් උත්සවයේදී කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ එම කිරුළ නැවත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තරඟ සංවිධායකයින් විසින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව ඉල්ලා සිටින බවත්ය.Pushpika De Silva

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරන ලද්දේ කෙනෙහෙලිකම් තමන්ට වැට්ටවිවිය නොහැකි බවත් තමන් යකඩ ගැහැනියක් බවත්ය.

අප කල පුවත සනාතකරමින් ඉදිරියේදී තමන් දේශපාලනයට පැමිණෙන බවද පැවසූ ඇය පසුගිය මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ඉල්ලුවද එය නොලැබුණු බවද එහිදී පැවසුවා ය. 
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements