Advertisement

වන විනාශය කොරියානුවෝ බයිට් එකට ගනී

ලංකාවතුල සිදුවෙම්න් පවතින ඉවක් බවක් නැති වන විනාශය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජාතිකයෙකු විසින් නිර්මාණය කල වීඩියෝවක් සමාජමාධ්‍ය තුල ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සංසරණය වෙමින් පවති.

එම වීඩියෝවේ සිංහල භාෂාවෙන් ශ්‍රී ලාංකිකයන් අමතන දකුණු කොරියානු ජාතිකයා උපහාසාත්මකව පවසන්නේ ආණ්ඩුව විසින් කඳු කපා, ගස් කපා, වැව් හදන නිසා ලාංකිකයන්ට රැකියා රාශියක් උත්පාදනය වී ඇති බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements