සියළු පාසැල් එන සතියේද වසා දැමේ - අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව සියල්ල තහනම්
covid-19
,
gossip
,
gossip lanka
,
hot news
,
mini-gossip
අධ්‍යාපන අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්තිය තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.
සාද උත්සව සියල්ල තහනම්
අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව රාත‍්‍රි සමාජ ශාලා ඇතුළු ජනතාව ඒකරාශී වන ක්‍රියාකාරකම් සියල්ල තහනම් කර තිබේ.
මෙම තහනම සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
GOSSIP GOSSIP LANKA
hot news news lanka
news lanka gossip lanka hot

