Advertisement

කොරෝනාද ඇතුළුව තවත් රෝග කිහිපයක් දරුවන් අතර පැතිරී යමින් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
ඩෙංගු රෝගය, ඩෙංගු හා සමාන තවත් උණ රෝගයක්, තවත් වෛරස් උණ රෝගයක් මෙසේ පැතිරෙමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

එනිසා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රතිශක්තිය වඩවන ආහාර ලබා දිය යුතු බවද ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements