Featured News

Video Gossip

Advertisement


කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සදහන් කරන්නේ මින් පෙර කොරෝනා පලමු හා දෙවැනි රැලිවලදි මිය ගිය බුද්ගලයන් බහුතරය විවිධ රෝගාබාද තිබූ අය බවය.

මෙවර කිසිම රෝගයක් නැති තරුණ අයට වෛරසය ආසාදනය වී ශ්වසන අපහසුතා ඇති විමෙන් ඉක්මනින්ම මිය ගිය අවස්ථා ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements