රාත්රියේදී රට පුරා නිරෝධාන ඇදිරි නීතිය ගැන හමුදාපති කියයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
Shavendra Silva
රාත්රී කාලයේ නිරෝධාන ඇදිරි නීතිය පැනවීමත් සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණය කරන්න නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
රාත්‍රී 11.00 සිට අලුයම 04.00 දක්වා කාලය නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය ඇතැයි පලවන ප‍්‍රවෘත්තිය පිලිබද කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.
එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු කියා සිටියේය.

