Featured News

Video Gossip

Advertisement


පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.

චීන අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කරන්නේ එම කොටස් ඉන්දියාවට නිරිත දිග පිහිටි සාගර කලාපයට කඩා වැටී ඇති බවයි.

එම කොටස පෘථිවි කක්ෂයයට ඇතුළු වී මත ගමන් කිරීමේ දී එහි බොහෝ කොටස් ගිනිගෙන විනාශ වී ඇති බවද චීන අභ්‍යවකාෂ මධ්‍යස්ථානය පවසයි.

වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements