Featured News

Video Gossip

Advertisement


මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය කොරෝනා වෛසරයට අමතරව වූ තවත් ප‍්‍රභේද පහක් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය මේ බව සඳහන් කරයි.

ඔවුන් නිකුත් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දකුණු අප්‍රිකානු, ඉන්දියානු, නයිජිරියා, ඩෙන්මාර්ක් හා එංගලන්ත ප්‍රභේදයන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවයි.

ඒවා හඳුනාගෙන ඇති ප්‍රදේශයන් ද එම නිවේදනයේ දැක්වෙයි.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements