Advertisement


හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.
එම ගිනුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ තමන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද පැවසූ ඔහු අනුමැතිය ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි පියවරයන් ගැනීම වැදගත් බවත් යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවන් පියවරයන් ගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements