මමයි පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කරන්න කීවේ - යලි දැම්මොත් මං යලි මැදිහත් වෙනවා - ගාමිණී ලොකුගේ පිළිගණියි - ලොකුගේ කියන්නෙ ආණ්ඩු ගෙදර යවන මැෂිමක් සමාජ ජාලාවල දැඩි විරෝධයක් [VIDEO] | Gamini Lokuge
gamini lokuge
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
News
,
video
පිලියන්දල ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලද්දේ තමන්ගේ ඉල්ලීම අනුව බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
නැවත මෙවැන්නක් සිදු වුවහොත් තමන් මැදිහත් වන බව ද ඒ මහතා පැවසීය.
පිලියන්දල අනතුරුදායක නැති බවත් මේ සම්බන්ධයෙන් තමන් හමුදාපතිට හා බුද්ධි අංශවලට කතා කළ බවද ඒ මහතා කියා සිටියි.
කැස්බෑව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දේශපාලන පක්ෂවලට වාසි සහගත ලෙස නිවේදන නිකුත් කරන බව ද ඇමැතිවරයා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
තම කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට හා තම බෑණාටද වෛරසය ආසාදනය වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
මේ අතර ගාමිණී ලොකුගේ මහතාට සමාජ ජාලාවල දැඩ විරෝධයක් එල්ල වනවා ග ඒ ආණ්ඩු ගෙදර යවන මැෂින්ගයනුවෙන් සදහන් කරමිනි.

