නාමල් ජනපතිගෙන් සමාව ඉල්ලයි [VIDEO] | Namal Rajapaksha
gossip
,
gossip lanka
,
Namal Rajapaksha
,
News
,
Politics
මොරටුවේ පැවති කොරෝනා එන්නත් වැඩසටහනක් අතරතුර මොරටු නගරාධිපති වරයා විසින් ටෝගන් බෙදා දෙමින් එම වැඩසටහනට මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රසාදය පළ කරයි.ජනාධිපති කාර්යාලයේ දී අද පෙවරුවේ රැස්වූ කොරෝනා මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී ඒ මහතා සිදුවීම හැදින්වූයේ ‘එය කැත දර්ශනයක්’ ලෙසිනි.
මුළු වැඩපිළිවෙළ එවන් දේවල් වලින් විනාශ වී යන බවද ඒ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ එය අහම්බෙන් සිදු වූ දෙයක් බවය.
