ලිහිල් කිරීමක් නෑ - ලබන 07 දක්වා අඛණ්ඩව සංචරණ තහනම්
gossip
,
gossip lanka
,
hot news
,
mini-gossip
,
News
කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව එම කාලයේ දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලොරි රථ මගින් නිවාස අසලටම ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇත.
සංචරණ සීමා ලිහිල් කළ දා ජනතාවගේ හැසිරීම කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති වන ආකාරයෙන් සිදු වූයේ යයි සලකමින් මෙම තීන්දුව ගෙන ඇත.

