Advertisement


බැසිල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරයා වීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා නිසැක ලෙසම මෙරට රාජ්‍ය නායකයා වීමේ පෙර නිමිති මේ වන විට පෙන්නුම් කරමින් ඇතැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්‍ෂ මහතා පිලිබදව මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරනු ලැබීය.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements