මට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස ආරාධනා කලාට ස්තූතියි - බැසිල්ගෙන් නිවේදනයක් | Basil Rajapaksa
Basil rajapaksa
,
gossip
,
gossip lanka
,
News
,
Politics
තමනට පාර්ලිමේන්තු එන ලෙස ආරාධනා කරන ලද ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය ඇතුළු ඇතුළු පොදු මහජනතාවට ස්තුතිය පල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හල ජයන්ත කැටගොඩ මහතාට ස්තූති කරන බවද ඒ මහතා පවසයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.


