Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍යධූරයක දිවුරුම් දී තිබේ.

ඒ මහතා දිවුරුම්දී ඇත්තේ මුදල් මුදල් අමාත්‍ය ධූරයේය.

අද දිනයේදීම ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දිවුරුම් දීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යාංශයේ දී ඒ මහතා වැඩ බාර ගැනීමටද නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ 09 වැනි ආසන සූදානම් කර තිබේ.

ඔහුට ඉදිරි පෙළ අසුනක් හිමි වන්නේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීම නිසා බවද පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements