දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කෙරෙයි - ජනපති අනුමත කරයි | Duminda Silva
Duminda Silva
,
gossip
,
gossip lanka
,
News
,
Politics
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද‍්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇත.
ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇතැයිද සදහන්ය.
අදාල පත්කිරීම් ලිපිය යයි සදහන් කරමින් සමාජ ජාලවල සංසරණය වන ලිපිය මෙහි දැක්වෙයි.


