Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අදුරන්නැති numbers වලින් කරදර කරනවද? 
දන්නැති වලින් කතා කරලා විහිලු කරනවද ? 
මෙන්න ඒකට හොදම විසදුම!!

ඉස්සරනම් දන්නැති number එකකින් call එකක් ආවහම මේ කව්ද කියලා දස අතේ කල්පනා කරනවා. නැත්නම් answer කරලම බලන්න ඕනෙනේ...

විශේෂයෙන්ම පොඩි කොල්ලෝ Calls අරන් වෙන අයව Bite එකටත් ගන්න හදනවා. සමහරවිට ඔයාටත් ඒ වගේ කරදරකාර calls එහෙම ඇවිල්ලා තියෙන්න පුළුවන්.ඒත් මේ app එක install කරගත්තම අපිට call කරන කෙනාගේ විස්තර පෙන්නනවා. Truecaller app එක වැඩකරන්නේ app එක පාවිච්චි කරන usersලා ගෙන්මයි. 

ඒ කියන්නේ ඔයා මේ app එක install කරගත්තහම ඔයාගේ device එකේ තියෙන ඔක්කොම contact details, Truecaller database වලට Auto update වෙනවා. එහෙම එහෙම හැම user කෙනෙක්ගෙම තියෙන contact details database වලට store වෙලා ලොකු cyber contact network එකක් හැදෙනවා. අපේ contact number එක, truecaller පාවිච්චි කරන තව කෙනෙක් ගාව save වෙලා තියෙනවනම් අපි දන්නැති උනත් අපේ විස්තර Truecaller company එකට update වෙනවා. 

මේක නිසා අපි කාටහරි call එකක් ගන්නකොට අපේ number එක එයා ගාව නැතත්, truecaller app එකෙන් එයාට අපි ගැන විස්තර පෙන්නනවා. එහෙම තමයි මේ app සරලවම වැඩ කරන්නේ.

Truecaller company එක පටන්ගත්තේ 2009. අද වෙනකොට මිලියන 150 කටත් වඩා users ප්‍රමාණයක් ලෝකේ පුරාම truecaller පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ වෙද්දී අති විශාල Contact Network එකක් හැදිලා තියෙන්නේ . 

දැන් true caller app එක phone calls වගේම SMS වලටත් වැඩ කරනවා. ඔයාටත් හිතෙනවා ඇති truecaller ගාව ඔක්කොම user details තියෙනවනම් ඒක ටිකක් අනතුරුදායකයි නේද කියලා.

 එත් trucaller සමාගම කිසිම ආකාරයකට users ලගේ තොරතුරු විකිණීමක් සිදුකරන්නේ නැහැ. එහෙම කරානම් 2009 ඉදන් මේ වෙනකන් truecaller Company එක පවතින්න විදිහකුත් නැහැනේ එත් ඔයාගේ details මකන්න ඕනෙනම් ලේසියෙන්ම truecaller website එකට ගිහින් ඒ details අයින් කරලා දාන්න පුළුවන්. truecaller තමන්ගේ app එක හරහා පෙන්නන වෙළද දැන්වීම් වලින් තමයි මුදල් උපයන්නේ. 

ඒ නිසා අපිට මේ app එක Free පාවිච්චි කරන්න පුළුවන්. ඕනිනම් AD free PRO version එකකුත් මිලදී ගන්නත් තියෙනෙවා. එත් සාමාන්‍ය කෙනෙක්ට Free Version එක හොදටම ඇති. එහෙනම් ඔයත් තාමත් trucaller Install කරගෙන නැත්නම් දැන්ම ගිහින් Download කරගන්න.

මේ ගැන අපිට කිව්වේ සයිබර් Talk කියලා FB Page එකකින්, මේ වගේ tech updates ගෙන දැනගන්න සයිබර් Talk page එකත් Follow කරන්න https://www.facebook.com/cybertalksrilanka මේ article එක ඔයාලට වැදගත් කියලා හිතෙනවනන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook