Advertisement

ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය බම්බලපිටියේදී ගෙල වැලලාගනී

හිටපු අමාත්‍යවරයකු පුත්‍රයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය විදේශ ජාතික තරුණියක බම්බලපිටිය ප්‍රදේශයේ නවාතැනක දී ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

සංචාරක වීසා මත නේපාලයෙන් මෙරටට පැමිණ මෙරට සමාජ ශාලාවක සේවය කරමින් සිටි තරුණියක මෙසේ මියගොස් තිබේ.

තරුණිය සමග අදාල ඇමති පුත්‍රයා කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයිද හෙලි වී ඇත.

අම්පාර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු මෙම තරුණිය සිටි නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බවද සදහන්ය.

මළ සිරුර රෝහල මේ වන විට රෝහෙල් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර හිටපු අමාත්‍ය පුත්‍රයා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements