දකුණේ රජයේ නිලධාරීන්ගේ කටවල් වසයි - මාධ්‍ය වාරණයක්
gossip
,
gossip lanka
,
hot news
,
News
,
Politics
දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ආර්.සී.ද සිල්වා විසින් එම පළාත් සභාව යටතේ සේවය කරන සියලු නිලධාරීන්ට ආණ්ඩුවේ පිළිවෙත් විවේචනය තහනම්
දිනෙන් දින අප්‍රසාදයට ලක්වෙමින් ඇති රාජපක්ෂ ආණ්ඩුව රැකගැනීම පිනිස දැරෙන මෙවැනි ප්‍රයත්න අතීසාරයට අමුඪ ගැසීමක් හා සමින බව දකුණූ පළාත් සභා නිලධාරියකු 'ශ්‍රී ලංකා බ්‍රිෆ්' වෙත පවසා ඇත.
එම නියෝගය සදහන් කරන්නේ පළාත් සභාවට අනුයුක්ත නිලධාරීන් විසින් සූක්ෂම ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කිරීමේ වැඩපිළිවෙළක් ගෙන යන බවයි.
එවැනි අදහස් දැක්වීම සම්පූර්ණයෙන් තහනම් බව පහත දැක්වෙන නියෝගයෙන් කියැවේ.


