Advertisement


නව පරපුරේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇතැයි ජනප්‍රිය සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න පවසයි.

නමුත් පසුකාලිනව ඇයගේ එම කටයුතු සීමාව ඉක්මවා ගිය බවත් ඔහු සදහන් කරයි.

නමුත් එක් අවස්ථාවක ගැටලුවක් පැමිණි විට තමන් ඒ ගැන පැහැදිලි කර දුන් බවද ඔහු සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදි ඔහු මෙම අදහස් පල කලේය.

යොහානි ද සිල්වා විසින් නැවත ගයන ලද ‘මැණිකේ’ මේ දිනවල අන්තර්ජාලයේ අති විශාල ජනප‍්‍රියත්වයක් ලබා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements