Featured News

Video Gossip

Advertisement


මේ වන විට මෙරට වාහන මිල අසීමාන්තික ලෙස මිල ඉහළ දමා ඇත්තේ මාෆියාකාර ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව සරත් යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වාහන මිල ඉහළ දමා ඇත්තේ කෘතිමව බවත් එය එක්තරා ආකාරයක මාෆියාවක් බවත් ය.
අති විශාල ගණනින් සාමාන්‍ය වාහන මිල ඉහළ දමා පෙන්නුම් කළ ද එතරම් නොවටිනා මිල ගණන්වලට වාහන නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා සුළු පිරිසක් විසින් වාහන සඟවාගෙන ඒවායේ මිල කෘතිමව ඉහළ දැමීමේ ව්‍යාපාරයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඔහු එහි අරමුණ අද නොවේ නම් අනාගතයේ දවසක හෝ ඉතා ඉහල මිලකට එම වාහන විකුණා ගැනීම බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements