Advertisement

එලියන්ත වයිට් කොවිඩ්වලින්  මිය යයි 

කොවිඩ් වැළඳීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශයෙකු බව කියන එලියන්ත වයිට් මහතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

එලියන්ත වයිට් මහතා කොවිඩ් වසංගත පාලනය කිරීම සඳහා තමන්ට 'කුණ්ඩලිනී ශක්තිය' ඇති බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
පසුව, ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද සම්බන්ධ වුණු බවට ද වාර්තා විය.

එමෙන් ම, ඔහු විසින් කොරෝනාවෛරසය මෙරටින් තුරන් වීමට යැයි සඳහන් කරමින්, ඇමතිවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගෙන ගංඟා කිහිපයකට මුට්ටි කිහිපයක් දැමීමට ද කටයතු කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements