Advertisement


රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන් කියති.

ලාෆ් සමාගම පවසන්නේ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් නිසා ගෑස් ආනයනය කළ නොහැකි බවයි.

සමාගම් දෙකම ගෑස් මිල වැඩි කිරීම සදහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.
 | Litro Gas | LAUGFS Gas 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements