Advertisement

අන්දෝලකාත්මක පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද?

පහන්තුඩාව ඇල්ලේ ආන්දෝලනාත්මක වීඩියෝවකට පෙනී සිටි යුවල යයි සඳහන් පින්තූර සහ නිර්මාණයන් සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

නමුත් එම පින්තූර හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව එම පින්තූරවල විවාහක අඹු සැමි යුවල කියා සිටිති.

අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති ඇතත් මේ වන තුරු තමන් දෙදෙනාට සමාජ ජාලයන්හි අපහාස සිදු කරමින් සිටින බවද ඔවුන් පවසති.

විවාහ වී වසර එක හමාරක් පමණ වන තමන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් දෙදෙනා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements