Advertisement

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කර අන්තර්ජාලයට මුදා හැරියේ යැයි ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් තුළ යුවල පොලිස් ඇප මත මුදා හැර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළැඹෙන 16 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බවයි.

අදාල තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් එම තරුණිය ආශ්‍රිතයකු වී ඇති නිසා ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හැර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements