පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක්... මීමුරෙත් වීඩියෝවක්.. තරුණයාට කොරෝනා… | pahanthudawa Video hot news
gossip
,
gossip lanka
,
hot news
,
News
,
Pahanthudawa
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළගෙන් ප්‍රශ්න කිරීමේ දී තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.
වෘත්තිමය ලෙස මෙම කටයුත්තේ යෙදෙන ඔවුන් විදේශීය වෙබ් අඩවි වෙත අසභ්‍ය වීඩියෝ ලබාදීම හරහා නැරඹුම් වාර ගණන අනුව විශාල මුදලක් උපයාගෙන ඇත.
මීට පෙර ආසන්නයේදීම මීමුරේ ප්‍රදේශයේ දී ද මෙවන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කර තිබූ බව හෙළි කරගෙන ඇත.
ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට කටයුතු කර තිබේ.
අදාල වීඩියෝවේ සිටිනා යුවලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

