Featured News

Video Gossip

Advertisement


සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වෙන රත්නපුරේ පහන්තුඩා ඇල්ල අසල තරුණ යුවලක් ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ටී වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳව තමන්වද දැනුවත් කර ඇති බවයි.

මෙම වීඩියෝපට හා නිරුවත් ඡායාරූප කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමු කර ඇති බැව් දිස්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements