Advertisement


දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ක‍්‍රියාකාරී රැස්වීමක් අතරතුර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ පක්ෂ ක්‍රියාකාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
අමාත්‍යවරයා එහිදී මාධ්‍ය ආයතන වලටත් මාධ්‍යවේදීන්ටත් බැනවදිමින් ආවේගශීලී වල සභාව ඇමතීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලදී.

එහිදී අමාත්‍යවරයා විසින් එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements