Featured News

Video Gossip

Advertisement


අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ (ඔක්. 15) දින ඒ බව එම පක්ෂ ලේකම්වරයා විසින් කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවය.

පසුගිය ජනවාරි මස 5 වන දා පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.

2004 වසරේ දී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිව් වරක් දිවුරුම් දී ඇත.

Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements