Advertisement


කිලෝ ග්‍රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.

කිලෝ ග‍්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.

කිලෝ ග‍්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements