Featured News

Video Gossip

Advertisement


ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ‍්‍රි ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අදහස් පළකර ඇති අතර එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එම චෝදනා ගැන ගැඹුරු විමර්ශනයක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements