Advertisement


රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීමට නොහැකි බවද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවත් තව තවත් රාජ්‍ය සේවය සහන දීමෙන් යනු මහ ජනතාවගෙන් එම මුදල් අය කිරීම බවත් පැවසූ ඔහු එනිසා තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවත් කියා සිටියේය.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු නොකලද ඔවුන්ට සහන සැලසීමට රජය කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements