Advertisement

නැතිවුණු නිදහස උපරිමෙන් විදින එක ගැන කියන උමාලි තිලකරන්න

මෙරට සමාජ මාධ්‍ය තුළ නිතර පුවත් මවන සොඳුරු සුන්දර චරිතයක් වශයෙන් රංගන ශිල්පිනී සහ ගායන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න හඳුන්වන්නට පුළුවන්.

ඇය ගැන තවදුරටත් කථා කිරීමේදී මෙරට වේදිකාව තුළ පුංචි තිරය තුළ සිනමාව තුළ ඇයගේ විශිෂ්ට ගණයේ රංගනයන් දැක ගැනීමට හැකි වූ අතර නර්තනයට වගේම ගායනයටත් දක්ෂ යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක් වශයෙන් ඇයව බොහෝ දෙනා හඳුනාගෙන සිටිනවා.

ආසයි මං පියාඹන්න, මහාරජ ගැමුණු, හීන හොයන සමනල්ලු, ඒ ලෙවල් වැඩි සිනමාපට ඔස්සේ විවිධ චරිත නිරූපණය නිරූපණය කරමින් ඇය මෙරට කලාකාරිනියන් අතර තවත් සුවිශේෂී චරිතයක් බවට පත්වුණා.

එය මෙරට සමාජ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් බවට පත්වුණේ මෙරට යොවුන් රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟ විවාහ වී පසුව ඔහුගෙන් ඈත් වීම හේතුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements