Featured News

Video Gossip

Advertisement

මම යටට මොකවත් ඇඳගෙන ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නෑ
එහෙම අඳින්න තරම් ලොකු පපුවක් මට නෑ,

ටීනා ශනෙල් සිනමාව ඔස්සේ ඔබට සමීප වෙමින් පුංචි තිරයට ද එක් වූ ඇය මියුසික් වීඩියෝ ඔස්සේ ද සිය රංගන හැකියාව ඉදිරිපත් කළා. සමහරු ටීනාව හඳුන්වන්නේ හොට් මොඩ්ලර් කෙනෙකු හැටියට. අවැසි තැන්වලදී කෙටි ඇඳුමෙන් සැරසෙන්නත් ටීනා පැකිළෙන්නේ නැහැ.

නව පරපුරේ මෝස්‌තර නිරූපන ශිල්පියන් අතරින් ටීනා ශනෙල් ෆෙනෑන්ඩෝ කියන්නේ සුවිශේෂී කෙනෙක්.
 
ඇය නිරුපණයට අමතරව වෙළඳ දැන්වීම් දැන්වීම් රංගන ශිල්පිනියක්, ඒ විතරක් නෙවෙයි ඇය ගීත රූප රචනා වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රංගන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් තමයි ඇය මුලින්ම රිදී තිරයට පයතබන්නේ. එම චිත්‍රපටය ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය සිනමා පටයක් බවට පත්වුනා.

ඒවගේම ඇය රඟපෑ ‘ගොරී’ සහා ‘President Super Star’ යන සිනමාපටත් වාණිජ වශයෙන් සාර්ථක වුන චිත්‍රපට ලෙස හඳුන්වන්න පුළුවන්.

සිනමාපට කිහිපයක් හරහා වගේම මියුසික් වීඩියෝ හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත් ඇය මේ වනවිට ටෙලිනාට්‍ය වලටත් සම්බන්ද වෙනවා.

ඉතින් ටීනා කොහොමද ජීවිතේ 

වරදක් නෑ බාරගත්ත වැඩ කීපයක් තියෙනවා, සිනමාපට කිහිපයකටත් ආරාධනා ලැබුනා.

තවම ඒ ටිකේ පිටපත කියවන්න වෙලාවක් හම්බුනේ නෑ. වෙළඳ දැන්වීම් කිහිපයක් කළා ඉතින් ඒ ටික කරගෙන නිදහසේ ඉන්නවා. කොහොමත් මම ගොඩක්ම ආස නිදහසේ ඉන්න ”

ටීනා කියන්නේ නිරූපන ශිල්පිනියක් ඉතින් දැන් කාලයේ මොඩ්ලින් ගැන මොකද හිතෙන්නේ 

ඇත්තම කියනවනම් දැන් නම් මොඩ්ලින් කියලා දෙයක් නෑ,

ඉස්සර තිබ්බ මොඩ්ලින් දැන් නෑ ඇත්තම කියනවනම් දැන් නිරූපිකාවක් කියන්න නමක් නෑ,

අනිත් එක මොඩ්ලින් කිවුවම ගොඩක් අය තේරුම් ගන්නෙත් වැරදි විදියට.

හැමෝම හිතන්නේ මොඩ්ලින් කරන හැමෝම ඩීල් යනවා සල්ලි වලට විකිනෙනවා කියලා. එහම පිරිසකුත් ඉන්නවා හැබැයි මම එහෙම නෑ.

ටීනා ෆොටෝ වලට ගොඩක් ලස්සනයි ඇත්තටම කොහොමද ඔච්චර ලස්සනට ඉන්නේ 

ඇත්තම කියනවනම් ඒක මට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක්.

මට මොන විදියට ඇන්දත් ලස්සනයි කියලා ගොඩක් අය කියනවා.

මමත් තාම හොයනවා මට මොනවද ගැලපෙන්නේ නැත්තේ කියලා. ඇත්තටම මම කරන හැම ෆැෂන් එකක්ම මට මැච් වෙනවා

එකපාරක් ටීනගේ ඇඳුමේ බට්න් එකක් ගැලවිලා ප්‍රශ්නයක් උනා නේද? 

ඒක ඇත්තටම මෙහෙමයි අපි මොඩ්ල්ස්ලා නේ ඉතින් මේ තියෙන රස්නෙත් එක්ක ඇතුලට මොකවත් ඇන්දලා ඉන්න බෑ,

අනික මම ගොඩක් වෙලාවට යටට මොකවත් ඇඳගෙන ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නෑ මොකද එහෙම අඳින්න තරම් ලොකු පපුවක් මට නෑ,

මම ගොඩක් රිලෑක්ස් එකේ ඉන්න ඕන. අනික එහෙම අඳින්න තරම් මට ලොකු පපුවක් නෑ. ඒ වීඩියෝ එක ගොඩක් වයිරල් උනා මම ඒ වෙලාවේ ඇඟේ පාටම බ්‍රා එකක් ඇඳලා හිටියේ. මම ඒවා ගැන වැඩිය කතාකරන්න ගියේ නෑ”


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements