Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඔබ විවාහක නම් ඔබේ කැපවූ සැමියාට ගෞරවය සහ ස්තුතිය කොහිද?
-ලිබ්බි ක්‍රව්ෆෝඩ්

තරගාවලිය සදහා සහභාගීවු පුෂිපිකා ද සිල්වා මහත්මියට තවත් ප්‍රශ්ණයක ගිල්වමින් සදහනක් තබා තිඛෙනවා.

පසුගියදා පැවති Mrs World 2022 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලබා ගත හැකිවූ බව සදහන් කරමින් සිය සමාජ ජාල ගිණුමේ සදහන් කරමින් පැවසුවා.

නමුත් මුහුණුපොතේ සදහන් කරණු ලැබූ එම පුෂ්පිකාගේ සදහනට Mrs World ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය Comment එකක් මගින් සදහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ  එම පුවත අසත්‍යයක් බවත්, එය නිවැරදි කරන ලෙසයි. 

Please correct your assumption of “fourth place”. Nobody was sixth or fifth or fourth. That is false. No scores or placements are given to anyone but the Top 3 in the world. Be happy for the winner and give her congratulations as she is deserving of your respect. Just as the organization respected Ms. Rosy’s appearance at the event. As you were lucky to place in the 6.

Gossip 99 අප ඊයේ එම පුවත ඔබ වෙත ගෙව එනු ලැබුවා.

නමුත් පුෂ්පිකාද සිල්වා මහත්මිය එය නිවැරදි කිරීමට කටයුතු කර තිබුනේ නෑ. පසුව  ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය මෙලෙස සදහනක් තබා තිබුනා.

 "ඒ අතුරු සටහනක්.. ඔබ විවාහක නම් ඔබේ කැපවූ සැමියාට ගෞරවය සහ ස්තුතිය කොහිද?"

A side note. If you are married where is the respect and thanks to your devoted husband? Just curious.

ඒ යලිත් පුෂිපිකාද සිල්වා මහත්මිය අපහසුතාවයට ලක් කරමිනි. නමුත් ඒ සදහාද ඇය මෙතෙක් පිලිතුරු ලබා දී තිබුනේ නෑ.


Libby Crawford

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook