Featured News

Video Gossip

Advertisement

අපේ තාත්තගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ
 - ඒක බොරුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප් ලැඛෙන ගිණුමෙන් මුදල් ලේකම් වරයෙකු වූ උදිත් ලොකු බංණ්ඩාර විසින් හොර රහසේ ලබාගෙන ඇති බව මේ දිනවල උණු කැවුම් සේ හුවමාරුවන පුවතක්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා කරන බවත් ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු නැති බවත් හෙතෙම සඳහන් කළේය.

එවන් සොරකමක් සිදු වී ඇතැයි සඳහන් කරන්නේ ද වෙබ් අඩවි බවත් වෙබ් අඩවි සඳහන් කරන දේවලට පිළිතුරු දුන්නොත් හැමදාම එය සිදු කරන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements