Advertisement

සුසිල් පේ‍්‍රම්ජයන්ත් වහාම ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව මාධ්‍ය අංශය නිවේදනය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයේදීද සුසිල් පේ‍්‍රමජන්ත් මහතා සම්බන්ධයෙන් දැඩි විවේතනයක් කර තිබින.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements