Advertisement

ජනවාරි 1වනදාට වත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න බැරිද සමිතාගෙන් සැර පිළිතුරක්

පසුගිය දිනවලදී කා අතරත් කතාබහට ලක්වුණු, කවුරුත් ආදරය කරන අපේ රටේ සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.

ඇය 1973 වසරේ ජනවාරි 07 වෙනි දින හොරන ප්‍රදේශයේ උපත ලැබූ ඇය ‘ඉර පායා’ කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසෙන ඇය පසුව රසිකයන් වෙනුවෙන් ගීත රැසක්ම නිර්මාණය කර තිඛෙනවා.

මේ වනවිට ඇයට වයස අවුරැදු 48ක් පමන වෙන ඇය සමිතා මුදුන්කොටුව විවාහ වුනේ අතුල අධිකාරී සමගයි. ඔහුත් අපේ සංගීත ක්ශේත්‍රයේ ගොඩක් දක්ශ ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා.

ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද මියුරු කටහඩක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවෙන්න ගත්තේ තමාට වඩා වසර ගණනාවක් බාල තරුණයෙකු සමග විවාහ වීම නිසයි. ඒ චිරන්ත ගුණවර්ධන සමගයි.

සමිතා සහ චිරන්ත මේ වෙනකොට ගොඩක් සතුටින් ඉන්නව කියලයි සමිතා කියල තිබුනෙ.ඉතින් මේ දිනවල යූටියුබ් හරහා ප්‍රචාරය වුණු සමිතා මුදුන්කොටුවගේ ගීතයකට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් එක්තරා තරුණයෙක් චිරන්ත ගැන සඳහන් කරමින් කමෙන්ටුවක් එක් කර තිබුණා. එහි තබා තිබුනේ චිරන්ත ගෙදරින් එලියට දාලද කියලා.

සමිතාගෙන් එයට පිළිතුරු වශයෙන් ලැබුනේ හරිම සැර පිළිතුරක්. ජනවාරි පළවැනිදාවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න. ප්‍රොෆයිල් පිච් එකට බුදු හාමුදුරුවෝ නේද දාලා තියෙන්නේ. ඔයා වගේ අනුන්ගේ දේවල් හොයන කෙනෙක්ට බුදුන්ගේ පිච්ච එකක් දාන්න ගැළපෙන්නේ නෑ. පාඩුවේ ඉන්න බලන්න මේ අවුරුද්දෙවත් කියලයි ඇය යනුවෙනුයි ඇය පවසා තිබුනේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements