Featured News

Video Gossip

Advertisement


පසුගියදා පැවති අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුව සඳහා පැමිණි අයට සහල් බෙදා දීමක් සිදු කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ජනරැුලිය අරඹන්ට පෙරාතුව කොළඹ සිට අනුරාධපුරය දක්වා සහල් පැටවූ අඩි 40 කන්ටේනර හතරක් ගිය බවද ඔහු පැවසීය.

අටමස්ථාන වන්දනා කිරීමට යාමට කියමින් තවත් පිරිසක් රැවටීමට ලක් කර එහි ගෙනැවිත් තිබූ බවද ඔහු පැවසීය.

මේ ආකාරයේ සෙල්ලම් දමා රට තුළ ඇති වී තිබෙන ජන නැගිටීම් නැවැත්විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹ පැවැති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements